පෞද්ගලිකත්ව ප්රතිපත්තිය
KoreanClassroom.lk ගිණුමක් සෑදීමේදී ඔබේ නම, ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය රැස් කරයි.
පාඨමාලාවක් මිලදී ගැනීමේදී ගෙවීම් රිසිට්පතක් ලබා ගනී. එය ගෙවීම තහවුරු කිරීමට පමණක් භාවිතා වේ.
ඔබ නරඹන පාඩම් සහ නිම කළ පාඩම්, ඉගෙනුම දිගටම කරගෙන යාමට සුරකිමු.
මෙම තොරතුරු විකිණීම නොකරමු. පාඨමාලාව ලබා දීමට, ගෙවීම් පරීක්ෂා කිරීමට සහ ඔබට දැනුම් දීමට පමණක් භාවිතා කරමු.
ගිණුම වසා දැමීමට අවශ්ය නම් WhatsApp හෝ වෙබ් අඩවිය හරහා අප අමතන්න.
